Video – ජයග්‍රහණය තමා අවසන් අරමුණ! – ඔමල්ක ගුණරත්න

731

2019 ආසියානු රග්බි පළමු කාණ්ඩයේ තරගාවලිය වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා රග්බි සංචිතයේ නායක ඔමල්ක ගුණරත්න, සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති පුහුණු සැසියක් අතරතුර දී ThePapare.com සමඟින් එකතු වුනේ මෙහෙමයි.