Video – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ Nicknames

1669

අන්වර්ථ නම් නැත්නම් Nicknames කියන්නේ අපි තව කෙනෙක්ව ආදරේට හඳුන්වන්න දාන නමක් නෙහ්. ගොඩදෙනෙක්ට ඒ ඒ අයගේ පාසල් කාලේ දී වැටෙන මේ අන්වර්ථ නාම සමහර විට එයාගේ ඇත්ත නමටත් වඩා හොඳින් අපිට කට පාඩම්.

අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇතුලෙ දී, විස්තර විචාරකයින් අතරේ වගේම හොඳම යාළුවෝ සහ ප්‍රේක්ෂකයෝ ආදරේට ඒ ක්‍රීඩකයින්ව හඳුන්වනු ලබන විශේෂ අන්වර්ථ නාම කිහිපයක් ගැනයි.