ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තෙවන හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (6) පැවැත්වෙනවා. එම තරගයට පෙර අද (5) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග මෙසේ සිය අදහස් පළ කළා.