VideosSinhala Video – ‘මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඒ ඉල්ලීම කරනවා’ – ලසිත් මාලිංග By Admin - 05/09/2019 530 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තෙවන හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (6) පැවැත්වෙනවා. එම තරගයට පෙර අද (5) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග මෙසේ සිය අදහස් පළ කළා. ගෞරවාන්විතව තරගාවලියට තිත තැබීමට ශ්‍රී ලංකාවට හැකි වෙයි ද? >>Sri Lanka vs New Zealand 2019<<