“Asian Games වලදී හොඳ තරගයක් දීලා පදක්කමක් ගේන්න පුළුවන්” යැයි ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික ධාවන ශූර අරුණ දර්ශන පැවසුවේ පසුගිය දා නිමා වූ 96 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අතරතුර දී ය.
Get latest updates on local and international sporting events, Live broadcasts and much more