Video – මෙවර ලකුණු 1000 පසු කළ පළමු පාසල් ක්‍රීඩකයා – මුදිත ප්‍රේමදාස – Powerplay

192

මලියදේව විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුදිත ප්‍රේමදාස සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.