හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව මහේල, T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසානය දක්වා ම ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කිරීමට නියමිතයි.
ThePapare is a comprehensive and interactive hub for news on Sri Lankan national, club and school sports.
Speak to the editor: [email protected]
Technical Support: [email protected]
Contact us: [email protected]