Video – පාසල් ක්‍රිකට් පිටියේ Tier B ශූරයින්ට මාලිංග කතා කරයි

208
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier B අවසන් මහා තරගයේ දී රත්ගම දේවපතිරාජ විද්‍යාලය පරාජය කොට එහි ශූරතාවය දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය පසුගියදා සමත් වුනා. එම ජයග්‍රහණයට පසුව මහින්ද විද්‍යාලයේ ආදී සිසු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මහින්ද විද්‍යාල ක්‍රීඩකයින් වෙත වටිනා උපදෙස් රැසක් ලබාදුන්නා.