නිමාවූ දේශීය ක්‍රිකට් තරගවාරයේ දී වැඩිම ලකුණු ලාභී පිතිකරුවා බවට පත්වූ ලහිරු උදාර මෙවර Colombo Kings කණ්ඩායම නියෝජනය කරමින් 2020 LPL තරගාවලිය සඳහා සහභාගී වෙනවා. උදාර මෙවර LPL තරගාවලිය ගැන මෙසේ සිය අදහස් පැවසුවා.
Watch – තිසර පෙරේරා සහ තිලිණ කණ්ඩම්බිගෙන් Jaffna Stallions කණ්ඩායම ගැන විස්තර රාශියක් – LPL 2020

















