Video – මාලිංග වගේ පන්දු යවන නුවර පොඩි කොල්ලා ආයිත් කරළියට

11

ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන  ඉරියව්වකින් පන්දු යවන තරුණ පාසල් ක්‍රීඩකයෙක් ThePapare.com කණ්ඩායමට හමුවුණා. ඔහු පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය හරහා ත්‍රිත්ව විද්‍යාලයට පැමිණි දකුණතින් වේගපන්දු යවන අවුරුදු 17ක් වන මතීෂ පතිරණයි. ඔහු මේ දින වල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය අතරතුර දක්ෂතා දැක්වූ අයුරුයි මේ. නවසීලන්ත…

Continue Reading

Subscribe to get unlimited access to ThePapare.com Content

Get Subscription

Already Subscribed?

Login