“අම්මා තමයි හැමදේම”

591

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ මේ දැරියන් සිව්දෙනා විසින් වයස අවුරුදු 16න් පහල සහාය දිවීමේ ඉසව් කිහිපයක්ම ජයග්‍රහණය කරනු ලැබීය. පසුගිය වසරේ සිට පවත්වාගෙන එන ජයග්‍රාහී අභිමානය ඔවුන් තවමත් නොසිඳුවාගෙන ඇති අතර ඔවුන් පවසන්නේ තම පුහුණුකාරිනිය සහ දෙමාපියන්ගේ කැපවීම නිසා ඒ ජයග්‍රහණ සියල්ල තමන්ට හිමිවූ බවයි. ශ්‍රී ලංකාව රනින් බැබළවිය හැකි මේ සහාය දිවීමේ කණ්ඩායමට ආශිර්වාද කරමු.