Video – අත්දැකීම් හා තරුණ ක්‍රීඩකයින්ගෙන් අඩුවක් නොමැති – John Keells Team Preview 2020

570
වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත් සංවිධානය කරන ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 7ක් තරග වදිනවා. මේ එම කණ්ඩායම් අතර සිටින ජෝන් කීල්ස් කණ්ඩායමේ පෙර විමසුමයි.

Photos: John Keells Holdings Cricket Team Preview 2020