Video – තිසර ඇතුළු Jaffna Stallions පුහුණු වෙන හැටි

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by MyCola

563

 

පළමු වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) සඳහා තරග වදිනු ලබන Jaffna Stallions කණ්ඩායම සිය නිරෝධායන කටයුතු අවසන් වූ පසුව ඊයේ (23) රාත්‍රියේ දී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දී සිය පළමු පුහුණු සැසිය සඳහා සහභාගී වුනා.

>>Visit the LPL 2020 Hub powered by My Cola<<