Video – RONALDO වගේ NEYMARත් පුහුණුකරු සමඟ පැටලෙයි | Football ලෝකය | Football Lokaya

386

ගෙවුණු දිනවල පත්වුණු අලුත් පුහුණුකරුවන් ප්‍රබල කණ්ඩායම් රැසකටම ජය ගෙන එද්දී, Gareth Baleට ප්‍රේක්ෂකයින් හූ හඬකින් සංග්‍රහ කළේ අනවශ්‍ය ඡායාරූපයකට පෙනී සිටීම නිසයි. ජාත්‍යන්තර තරග විවේකයෙන් පසුව ක්‍රීඩා සමාජ පාපන්දු පිටිය උණුසුම් වුණේ මෙහෙමයි.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!