Video – එංගලන්ත එක්දින තරගාවලිය ගොඩින් බේරගන්න හැටි – පිටියේ කතා

534

ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරග තුන අවසන් වන විට සංචාරක එංගලන්ත කණ්ඩායම තරග 2-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් තරගාවලි පරාජයක් කරා රැගෙන යමිනි. එයින් බේරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කළ යුත්තේ කුමක්ද? එංගලන්ත කණ්ඩායමෙන් අපට ලබා ගන්න තියෙන හොඳ මොනවාද? කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට ශ්‍රී ලංකාවේ සූදානම ඇතුළු ක්‍රිකට් පිටියේ සියලු තතු එකම තැනකින් දැනගන්න, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරු මලින්ද වර්ණපුර හා ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙහෙයවන පිටියේ කතා නරඹන්න.