ඊයේ (20) දිනයේ දී ගරු ජනාධිපති තුමා ඉදිරියේ විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය ලෙස දිව්රුම් දුන් ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩ භාර ගැනීම වෙනුවෙන් පැවති උත්සවයේ දී ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිකට් තිබෙන තැන, ක්‍රීඩාව තිබෙන ඇතුළු කරුණු කාරනා කිහිපයක් පිළිබඳව මෙසේ අදහස් දැක්වූවා.
ශ්‍රී ලංකා ක්‍රීඩා පිටියේ බලය හරීන් ප්‍රනාන්දුට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (20) දිනයේ දී නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව ඔහු “ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ…
Photos: Harin Fernando – Taking office as Sports Minister


![WATCH – Kavija Gamage 112 [149] vs Dharmaraja College | 119th Battle of The Maroons Hill Country](https://www.thepapare.com/wp-content/uploads/IMG_5853.JPG-1-218x150.jpeg)














