Video – පාසල් තරග සදහා සුගතදාසය දෙන්න සූදානම්! – හරින් ප්‍රනාන්දු

708

පවතින වාතාවරණය සමඟ පාසල් රග්බි ලීගයේ තරග පැවැත්වීමට සුගතදාස ක්‍රීඩාංගණය සහ ඊට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සලස්වා දීමට ක්‍රීඩා අමාත්‍යාශය සූදනාම් යැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (02) ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.