VideosSinhala WATCH – Barcelona නැවත වතාවක් කබලෙන් ලිපට! Football ලෝකය By Admin - 21/09/2021 195 Share on Facebook Tweet on Twitter ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ ආරම්භයත් සමඟ ගෙවුණු සතියේ පාපන්දු පිටිය පාපන්දු රසිකයින්ට ඉතා වැදගත් වැදගත් වුනා. උණුසුම් තරග රැසක් සමඟින් ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිගහැරුනේ මෙහෙමයි.