VideosSinhala Video – La Liga කිරුළට තුන්කොන් සටනක් – Football ලෝකය By Admin - 08/04/2021 100 Share on Facebook Tweet on Twitter ජාත්‍යන්තර තරග විවේකය අවසන් වීමෙන් අනතුරුව ක්‍රීඩා සමාජ පාපන්දු පිටිය යළිත් උණුසුම් වුනා. ප්‍රබල කණ්ඩායම් කිහිපයකටම නොසිතූ පරාජයන් අත්වුණු ගෙවුණු සතියේ පාපන්දු තතුවිත්ති මේ.