Video – La Liga කිරුළට තුන්කොන් සටනක් – Football ලෝකය

100
 

ජාත්‍යන්තර තරග විවේකය අවසන් වීමෙන් අනතුරුව ක්‍රීඩා සමාජ පාපන්දු පිටිය යළිත් උණුසුම් වුනා. ප්‍රබල කණ්ඩායම් කිහිපයකටම නොසිතූ පරාජයන් අත්වුණු ගෙවුණු සතියේ පාපන්දු තතුවිත්ති මේ.