VideosSinhala WATCH – Barcelona බලාපොරොත්තු යලි ගෙනා Ansu Fati! Football ලෝකය By Admin - 27/09/2021 192 Share on Facebook Tweet on Twitter ශූරයින්ගේ ලීග් තරගාවලිය නිසා ජාත්‍යන්තර පාපන්දු පිටිය ඉතා උණුසුම්. ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම පරාජයන් රැල්ලට තිත තබමින් ජයග්‍රහණ වාර්තා කරද්දී ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිගහැරුණේ මෙහෙමයි.