Video – මනා සංකලනයකින් යුතුව ඉහළට යන එක්ස්පෝ ලංකා – Team Preview 2019

2nd Fair & Lovely MEN MCA 'B' Division Cricket Tournament 2019

224

වෙළඳසේවා ක්‍රිකට් තරගාලියේ B කාණ්ඩයේ සිටින Expolanka කණ්ඩායම තරුණ, අත්දැකීම් බහුල හා ජවසම්පන්න ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක්. ශ්‍රී ලංකා A කණ්ඩායම සඳහා ද සුදුසු ක්‍රීඩකයින් සිටින Expolanka කණ්ඩායම මෙසේ අප හමුවුනා.

Photo Album – Expolanka Holdings Cricket Team Preview 2019