Video – “එළියේ වෙන දේවල් වලට වඩා ඇතුලෙන් විශ්වාසයක් හදාගන්න ඕනේ” – ඇන්ජලෝ මැතිව්ස්

828

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ දෙවන ටෙස්ට් තරගය අනිද්දා (22) ගාල්ලේ දී ආරම්භ වෙනවා. මේ එම තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් දැක්වූ අදහස්.

Video Credits – Sri Lanka Cricket Media Unit

>>Sri Lanka v England 2021<<