Video – දිමුත් සහ කුසල් Instagram එකේ දාපු chat එක

3199

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ඔවුන්ගේ පුද්ගලික Instagram ගිණුම හරහා ඉතාමත් සොඳුරු සංවාදයක නිරත වෙමින් අපි නොදන්නා කරුණු ගොඩක් ගැන කතා කළා.

>> Watch – සුරංග ලක්මාල් සහ ඉසුරු උදාන සමඟ – ThePapare.com ක්‍රිකට් chat 08 <<