Video – අම්බලන්ගොඩ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය – ධර්මාශෝක විද්‍යාලය 2018/19 Preview

704

පසුගිය වසරේ පැවැත්වුණු සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ දී 26වන ස්ථානය දිනාගත් ධර්මාශෝක විද්‍යාලය නවක ක්‍රීඩකයින් රැසක් හා නවක පුහුණුකරුවෙක් සමඟ 2018/19 පාසල් ක්‍රිකට් තරග වාරය සඳහා  සූදානම් වනවා. මේ ධර්මාශෝක විද්‍යාල වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමනයි.

>>Photos: Dharmasoka College U19 Cricket Team Preview 2018/19