WATCH -YouTube හරහා පුහුණුවීම් අරඹා ක්‍රීඩාවට පා තැබූ වීරයා – Palitha Bandara | Sports Unplugged

61
පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී පැරා අංශයෙන් කවපෙත්ත විසි කිරීම තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දුන්, පාලිත බණ්ඩාර Sports Unplugged වැඩසටහන සමඟ එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.