Video – ශ්‍රී ලංකාව රන් පදක්කම් 35කට වඩා ලබා ගනීවි!

561

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු ගැන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල නේපාලයේ කත්මන්ඩු නගරයේ සිට ThePapare.com වෙත අදහස් දැක්වූයේ මෙසේයි.