WATCH – “ස්කොට්ලන්තය අවතක්සේරු කරන්න බැහැ; අපේ best game එක ගහන්න ඕනේ” – හර්ශිතා සමරවික්‍රම #T20WorldCup

2

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර තරගය අද පැවැත්වෙනවා. තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ හර්ශිතා සමරවික්‍රම අප වෙත තම අදහස් ප්‍රකාශ කළා.