VideosSinhala WATCH – “හොද ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියල ලොකු විශ්වාසයක් තියෙනවා” – කවීශා දිල්හාරි #T20WorldCup By Admin - 26/06/2026 8 FacebookTwitterPinterestWhatsApp 2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර තරගය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ කවීශා දිල්හාරි අප වෙත තම අදහස් ප්‍රකාශ කළා.