Video – පළමු පෙළ Tier A කොටසේ ප්‍රබලයෝ කවුද? – Cricket Watarawuma

605

කොරෝනා නිසාවෙන් තාවකාලිකව නැවතුනු පාසල් ක්‍රිකට් තරග අලුත්ම විදිහකට අලුත්ම තරග රටාවකට පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සැලසුම් කරලා තියෙනවා. මෙවර තරගාවලියේ පළමු පෙළ Tier A කාණ්ඩයේ වගතුග ගැන ThePapare.com කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ශර්මීගන් ශ්‍රීධරන් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.