Video – 2010-2020 හොඳම යොවුන් ක්‍රීඩකයින් 11 – Cricket Wataravuma

1836

ගෙවී ගිය දශකයේ පාසල් මට්ටමින්, අන්තර් සමාජ මට්ටමින් සහ ජාතික මට්ටමින් දස්කම් දැක්වූ හොඳම යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් 11 කවුද? ThePapare.com හි ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, ශර්මීගන් ශ්‍රීධරන් සහ සචින් දනංජය ගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන.

පසුගිය සතියේ වටරවුම වැඩසටහන