Video – 2019/2020 හොඳම පාසල් ක්‍රීඩකයින් 11 – Cricket Wataravuma

3511
 

2019/2020 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් අතරින් හොඳම 11ට තේරුනේ කවුද?
ThePapare.com හි ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, ශර්මීගන් ශ්‍රීධරන් සහ සචින් දනංජය සමඟ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.