Video – පාසල් ක්‍රිකට් තරග ජයග්‍රහණය කිරීම විතරද වැදගත් ? – ක්‍රිකට් වටරවුම

93

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්වය කෙබදුද? තරග වදිනු ලබන පාසල් මොනවද? ක්‍රීඩකයින් කොපමණ ප්‍රමාණයක් තරග වදිනවාද? පාසල් ක්‍රිකට් පිටියේ ගෙවී ගිය සති කිහිපයේ දී ඒ ඒ පාසල් දැක්වූ දස්කම් මොනවද? ThePapare.com ක්‍රිකට් කණ්ඩායම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම ගෙන එනු ලබන නවතම වැඩසටහන වන ක්‍රිකට් වටරවුම තුලින් ඔබ ඉදිරියට.

>> Visit the Schools Cricket Hub <<