Video – “ආබාධ වලින් පස්සේ මම මේ තැනට ආවේ ගොඩක් මහන්සිවෙලා” – චමීර

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

365

Colombo Kings සහ Kandy Tuskers කණ්ඩායම අතර ඊයේ (5) හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 7ක දැවැන්ත ජයක් ලබා ගැනීමට Colombo Kings කණ්ඩායම සමත් වුනා. එම තරගයේ දී සිය නියමිත පන්දුවාර තුල ලකුණු 17කට එක් කඩුල්ලක් දවාගත් දුෂ්මන්ත චමීර එම තරගය පිළිබඳව මෙසේ සිය අදහස් පවසා සිටියා.

Kandy Tuskers පරාජයට; අවසන් පූර්ව වටයේ කණ්ඩායම් තුනක් තීන්දුයි

>>Photos – Kandy Tuskers vs Colombo Kings – Match 13 | LPL 2020<<

>>Lanka Premier League 2020 – Coverage Powered by My Cola<<