Video – “LPL තරගාවලියේ ආරම්භය සාර්ථකයි” – ඉසුරු උදාන

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

546

2020 ලංකා ප්‍රිමියර් ලීගයේ පළමු තරගය ඊයේ (26) Colombo Kings සහ Kandy Tuskers කණ්ඩායම් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා. එම තරගය නිමා වීමෙන් පසුව Colombo Kings කණ්ඩායමේ ඉසුරු උදාන එම තරගය ගැන මෙසේ සිය අදහස් පැවසුවා.

Watch – “හොඳම සූදානමක නැතත්, ඒක excuse එකක් කරගන්නේ නැහැ.” – ඇන්ජලෝ මැතිව්ස්

Photo Album – Colombo Kings vs Kandy Tuskers – Match 1 | LPL 2020

>> Visit the Lanka Premier League 2020 Hub <<