Video – “එක කණ්ඩායමක්වත් සැහැල්ලුවට ගන්න බැහැ” – ඇන්ජලෝ මැතිව්ස්

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

241

2020 LPL තරගාවලියේ හත්වන තරගය Dambulla Viiking සහ Colombo Kings කණ්ඩායම් අතර ඊයේ (1) හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයේ දී Dambulla Viiking කණ්ඩායම හමුවේ ලකුණු 28කින් පරාජයට පත්වීමට Colombo Kings කණ්ඩායමට සිදුවුනා. මේ එම තරගය ගැන Colombo Kings නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසූ අදහස්.

>> දඹුල්ල පිම්මක් පනිමින් කොළඹ පරාජය කරයි

Photo Album – Colombo Kings vs Dambulla Viiking – Match 7 | LPL 2020

>> Lanka Premier League 2020 Hub – Coverage Powered by My Cola <<