ආසියානු කුසලානයේ දී වැරදිවලට අවස්ථාවක් නැහැ – මැතිව්ස්

1414

2018 ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (11) ඩුබායි බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ඇන්ජෙලෝ මැතිව්ස් තරගාවලියට ඇති සූදානම, අකිල ධනංජය ක්‍රීඩා නොකිරීම මෙන්ම මාලිංග ගැන ද ThePapare.com වෙත අදහස් දැක්වුවා.