Video – “ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ගොඩක් නැති නිසා Afridiගේ නායකත්වය ගොඩක් වටිනවා” – භානුක

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

363

2020 LPL තරගාවලියේ Galle Gladiators කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරනු ලබන භානුක රාජපක්ෂ Jaffna Stallions තරගයට එරෙහිව ඔවුන්ගේ කණ්ඩායමේ තිබෙන සූදානම ගැන මෙසේ පවසා සිටියා.

Video – “හොඳම සූදානමක නැතත්, ඒක excuse එකක් කරගන්නේ නැහැ.” – ඇන්ජලෝ මැතිව්ස්

>>Lanka Premier League 2020<<