Video – දිමුත් – තිරී සුසංයෝගය සාර්ථක වීමේ රහස ගැන තිරිමාන්න කතා කරයි

289

බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය (23) අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 229ක් ලබාගෙන සිටියා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පවසා සිටියා.

දිමුත් සහ තිරිමාන්න වසර 16ක් වාර්තාවක් අලුත් කරයි

Photos: Bangladesh tour of Sri Lanka 2021 | 1st Test – Day 3