Video – අපේ කණ්ඩායම දැන් එකමුතුයි – අවිශ්ක ප්‍රනාන්දු

16425

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එම තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු මෙසේ සිය අදහස් පවසා සිටියා.

>>Sri Lanka win first ODI series at home after 44 months<<

>>අවිශ්ක රසික හදවත් දිනද්දී ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි!<<

>>Photos: Sri Lanka Vs. Bangladesh | 2nd ODI<<