WATCH – “එහා පැත්තේ දික්වැල්ල හිටපු නිසා මට confidence එක ලැබුණා” – සොනාල් දිනූෂ #SLvIND

1

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (17) තුන්වෙනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙල පිතිකරු සොනාල් දිනූෂ මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.