Video – ‘පාකිස්තානයට යයි කියලා මට බලාපොරොත්තුවක් තිබ්බා’ – අශාන් ප්‍රියන්ජන්

96

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය මේ මස 23 වැනිදා සිට ඔක්තෝම්බර් මස 12 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා. නිල නොවන සිව්දින තරග 2කින් හා  එක්දින තරග 3කින් සමන්විත මෙම තරගාවලියට පෙර අද (20) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා A නායක අශාන් ප්‍රියන්ජන් හා පුහුණුකරු රෝයි ඩයස් මහතා මෙසේ සිය අදහස් පැවසුවා.

බංග්ලාදේශ තරගාවලිය සඳහා A කණ්ඩායම නම් කෙරේ