Video – මේ වතාවේ දී තර්ස්ටන් විද්‍යාලයට අවස්ථාවක් තියෙනවා – දයානන්ද විජේසේකර

279
කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වෙන 56 වැනි සහෝදරයින්ගේ ක්‍රිකට් සංග්‍රාමය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති හමුවේ දී තර්ස්ටන් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ ලේකම් වන දයානන්ද විජේසේකර මහතා ThePapare.com වෙත මෙසේ අදහස් පවසන ලදි.

>>පාසල් මහා තරගවලට ආරම්භය ඉසිපතන – තර්ස්ටන් සහෝදරයින්ගෙන්<<

>>Photos: Thurstan vs Isipathana | 56th Battle of the Brothers – Press Conference<<