Video – හේලීස් ජයග්‍රහණය තහවුරු කළ චන්ද්‍රගුප්තගේ ඉනිම

605

27 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය දා (26) හේලීස් සහ MAS යුනිචෙලා කණ්ඩායම් අතර වෙළඳ සංගම් පිටියේ දී නිමාවට පත්වුනා. එම තරගයේ දී පන්දු 49ක දී නොදැවී ලකුණු 55*ක් ලබා ගැනීමට රොන් චන්ද්‍රගුප්ත සමත් වුනා.

හේලීස් ජය ලබද්දී ලහිරු සහ අවිශ්ක සම්මාන දිනා ගනී

Photos: Hayleys PLC Vs. MAS Unichela | 27th Singer-Mercantile T20 Final