WATCH – “Semi-Final එකක් ගහන්න ලොකු බලාපොරොත්තූවක් තියෙනවා”- කවීශා දිල්හාරි #T20WorldCup

154

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය හා ඉදිරි තරග පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ කවීශා දිල්හාරි මෙලෙස අප වෙත තම අදහස් ප්‍රකාශ කළා.