Video – කමිඳු මෙන්ඩිස් නැවතත් ලකුණු අතරට

175

27 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ MAS යුනිචෙලා හා සම්පත් බැංකු කණ්ඩායම අතර ඊයේ (7) පී. සරා ඕවල් පිටියේ  දී පැවති මෙම තරගයේ දී යුනිචෙලා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් පන්දු 76ක දී අගනා ලකුණු 65ක් වාර්තා කරගත්තා. ඒ ඉනිමට 4 පහර 7ක් ඇතුලත් වුනා.

කමිඳුගේ උත්සාහය දසුන් ව්‍යර්ථ කරයි

Photos – Sampath Bank vs MAS Unichela | 27th Singer-MCA Premier League 2020

Video – පොඩි සනත්ව දවා ගන්න දසුන් ශානක අල්ලපු සුපිරි Catch එක