WATCH – “ළහිරු කුමාරව replace කරන්න පුළුවන් bowler කෙනෙක් ලංකාවේ නැහැ” – ධනංජය ද සිල්වා #SLvIND

1

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා මාධ්‍ය හමුවේ පළකල අදහස්.