Video – පොඩි සනත්ව දවා ගන්න දසුන් ශානක අල්ලපු සුපිරි Catch එක

84

27 වන වරට පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් ලීග් තරගාවලියේ අවසන් තරගය ඊයේ (7) සම්පත් බැංකු කණ්ඩායම හා මාස් යුනිචෙලා කණ්ඩායම අතර පැවැත්වුනා. එම තරගයේ දී කුසල් ජනිත් පෙරේරා දසුන් ශානක අලල්පු මේ සුපිරි උඩ පන්දුව නිසා ලකුණු 21කට දැවී ගියා.

කමිඳුගේ උත්සාහය දසුන් ව්‍යර්ථ කරයි

Photos – Sampath Bank vs MAS Unichela | 27th Singer-MCA Premier League 2020