Video – ධනංජය ද සිල්වා අර්ධ ශතකයකින් වැඩ අරඹයි

94

27 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනය වූ අද (13) දිනයේ LB Finance හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ දී ධනංජය ද සිල්වා පන්දු 83කින් ලකුණු 78ක් වාර්තා කරන්නට සමත් වුනා. තරගය පැවැත්වුනේ කොළඹ වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී.

>>ධනංජය, නිපුන්, කමිඳු සහ රමේෂ් පළමු දිනයේම වැඩ පෙන්වයි<<

Photos: LB Finance vs Sri Lanka U19 – 27th Singer-MCA Premier League