HomeTagsSINHALA VIDEOS

SINHALA VIDEOS

Video – ජයග්‍රහණය හඹා යන තරුණ යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායම – Unilever – Team Preview 2019

Fair & Lovely MEN වෙළඳසේවා 'B' කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියට දෙවන වතාවටත් සහභාගී වන යුනිලීවර්...

වැඩි overs ප්‍රමාණයක් bat කරන්න ලැබීම තමයි මගේ සාර්ථකත්වයට හේතුව – තිසර පෙරේරා

එළඹෙන ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ උප නායකත්වය දරන තිසර පෙරේරා පසුගිය...

Video – දකුණු ලකේ කළු වෙළඹ – චෙල්සි

වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 100 ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහිකළ බෙන්තොට ගාමිණී...

Video – වසර 10ක වාර්තාවක් අලුත් කළ පුංචි මලල ක්‍රීඩිකාව

වයස අවුරුදු 16න් පහළ කාණ්ඩයේ මීටර් 100 බාලිකා ඉසව්වෙන් දස වසරක වාර්තාවක් අලුත් කළ...

Video – නියම ආසියානු ශූරියන් බිහිකරන්නට තිලකාගෙන් නව මෙහෙයුමක්

ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට දිනා දෙන්න සිදු කළ මෙහෙයුමේ ප්‍රධාන පුද්ගලයා වන දැල්පන්දු...

Video – නව ව්‍යවස්ථාවක් සැකසිය යුතුයි – දැල්පන්දු සභාපති

දැල්පන්දු පුහුණුකරුගේ දුරකාලය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුල වලංගු වන්නේ වසරක කාලයක් සඳහා පමණි. නමුත්...

Video – පරාජයන් වලට තිත තබා යළිත් නැගිටිමු – පිටියේ කතා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලද පරාජයන් වලින් ඉගෙන ගෙන එළඹෙන එංගලන්ත එක්දින තරගාවලියට සූදානම් වන්නේ...

Video – විවිධ බෝල වලින් කරන ජාත්‍යන්තර ක්‍රීඩා සහ බෝල වල බර

 "පන්දුව" කියන්නේ මානව ඉතිහාසයේ සරල එහෙත් පුදුම නිර්මාණයක්.

Video – අපිට කොතනද වැරදුනේ කියලා අපි ඉගෙන ගත්තා – චන්දිමාල්

එළඹෙන එංගලන්ත ක්‍රිකට් තරග සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන කායික හා මානසික සූදානම...

Video – එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග සැලසුම් මොනවාද? හතුරුසිංහ හෙළි කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම...

Video – ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ දස්කම්

සිව්වැනි වරටත් කිසිදු පදක්කමක් රහිතව ආසියානු ක්‍රීඩා උළෙල නිමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ...

Video – දැකුම්කළු පිතිකරණයක නිරත වන මහේලගේ අනුගාමිකයා – සධීර Powerplay

කලක් ජාතික ක්‍රිකට් සංචිතය නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙකු වන සධීර සමරවික්‍රම, එංගලන්තයට එරෙහිව තරග කරන ශ්‍රී ලංකා එක්දින සංචිතය සඳහා තේරී පත්වූයේ කලකටපසුවයි. මේ වන විටත් වෙළඳසේවා පිටියේ හොඳ හැටි දස්කම් දක්වන සධීර පිටියේ කතා වගේම ඉන් එහා ගිය ජීවිතේ දේවල් කතා කරන්න Powerplay සමඟ එකතු වුනේ මෙහෙමයි.

Latest articles

පාකිස්තාන පොඩ්ඩෝ අවසන් තරගයත් ජය ගනී

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම...

Photos – Under 20 All Island Basketball Tournament 2026 – Boys Division C – Tier I – Group Matches

ThePapare.com | Waruna Lakmal | 24/10/2026 | Editing and re-using images without permission of...

Photos – Royal College vs S. Thomas’ College – 55th Rowing Regatta

ThePapare.com | Waruna Lakmal | 24/10/2026 | Editing and re-using images without permission of...

LIVE – Renown SC vs Blue Star SC – Dialog Play Super League 2026

Renown SC will take on Blue Star SC in Super Six round match of...