Video – එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග සැලසුම් මොනවාද? හතුරුසිංහ හෙළි කරයි

2014

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්ව සිටින ආකාරය හා තරග සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා මෙසේ සිය අදහස් පැවසුවා.